NASA JPL දත්ත මත සැකසූ · සැබෑ සිංහල ජ්‍යොතිෂය

ඔබේ හඳහන.
පැකින්.

උපන් දිනය, වෙලාව, ස්ථානය — ඒ ටික විතරයි. පිටු 18–28ක සම්පූර්ණ විග්‍රහයක්, උපතේ සිට ඉදිරි දශක දක්වා. පෝලිමක් නෑ, බලාගෙන ඉන්න දවස් නෑ.

සැබෑ සාම්පල හඳහන් · ලියාපදිංචියක් ඕන නෑ
නොමිලේ · තත්පර කිහිපයයි
පිටු 18–28සම්පූර්ණ විග්‍රහය
අකුරු 15,000+පැහැදිලි සිංහලෙන්
පැයක්ගෙවීම තහවුරු වූ පසු
NASA JPLතාරකා දත්ත
lat 8.03° · lng 79.83°
Powered by NASA JPL ephemeris data

ඇයි මන්දාකිණි තෝරගත යුත්තේ?

NASA JPL නිරවද්‍යතාවලොව නිවැරදිම තාරකා දත්ත
100% සිංහල භාෂාවෙන්පැහැදිලි සරල විග්‍රහය
පැයක් ඇතුළත ලබා ගැනීමගෙවූ පසු පැයක් ඇතුළත ඔබේ අතට
පෞද්ගලිකත්වයදත්ත 100%ක් ආරක්ෂිතයි

ඔබට ලැබෙන්නේ මෙවැනි සම්පූර්ණ වාර්තාවක්

සැබෑ generated නියැදියකින් — ආවරණය, කේන්දර සටහන, දශා කාලය සහ ඉදිරි කාල විග්‍රහය. මිලදී ගැනීමට පෙර ගුණත්වය බලන්න.

සම්පූර්ණ නියැදිය බලන්න →ලියාපදිංචියක් ඕන නෑ · watermark සහිත නියැදියකි

ඔබේ විස්තර දෙන්න.

උපන් දිනය, වෙලාව, ස්ථානය — ඒ ටික විතරයි. දැන්ම නොමිලේ විග්‍රහය පටන්ගමු.

WhatsApp / follow-up සඳහා — ඔබේ තොරතුරු රහසිගතයි.
ඔබ උපන් වේලාව හරියටම දන්නවාද?
ස්ත්‍රී / පුරුෂ

නොමිලේ ඔබේ chart එක බලන්න · සම්පූර්ණ විග්‍රහ Rs 1,500 සිට

මෙය ඔබීමෙන්, ඔබ අපගේ රහස්‍යතා ප්‍රතිපත්තිය සහ සේවා කොන්දේසි වලට එකඟ වේ.

සරල ක්‍රියාවලිය

OTP නෑ

උපන් විස්තර මගින් පමණක්, පියවර දෙකකින් පහසුවෙන් ලියාපදිංචි වන්න. ඔබේ තොරතුරු සියල්ල රහසිගතයි.

ක්‍රියා කරන ආකාරය

ඉතා සරල පියවර 3කින් ඔබේ සම්පූර්ණ කේන්දර සටහන සහ පලාපල විග්‍රහය ලබාගන්න.

1
උපන් විස්තර දෙන්නඔබේ උපන් දිනය, වේලාව සහ උපන් ස්ථානය ඇතුළත් කරන්න. නිවැරදි දත්ත ලබා දීම වැදගත් වේ.
2
නිවැරදිව ගණනය වෙයිNASA JPL දත්ත භාවිතා කරමින් ඉතා නිවැරදිව ග්‍රහ පිහිටීම් සහ දශා ගණනය කෙරේ.
3
සම්පූර්ණ හඳහන ලැබෙයිපිටු 18–28ක සම්පූර්ණ විග්‍රහයක් සහිත PDF වාර්තාවක්, ගෙවීම තහවුරු වූ පසු පැයක් ඇතුළත ඔබට ලබා ගත හැක.
ඔබේ හඳහන බලන්නනියැදිය නොමිලේ බලන්න
අපේ වෙනස

අපි වෙනස් ඇයි.

වෙබ් එකේ "පලාපල" ගොඩක් තියෙනවා — මේක ඒවගෙන් එකක් නෙවෙයි.

ගණිතමය නිරවද්‍යතාවඔබ උපන් මොහොතේ ග්‍රහ පිහිටීම් NASA JPL තාරකා දත්ත වලින්ම ගණනය වේ — අනුමාන නැත, copy-paste පලාපල නැත.
100% ඔබටමපිටු 18–28ක සකස් වෙන්නේ ඔබේම කේන්දරයෙන් — උපතේ සිට ඉදිරි දශක දක්වා දශා කාල සමඟ.
පැයකින්සති ගානක් බලාගෙන ඉන්න ඕන නෑ — දත්ත දුන්න ගමන් නොමිලේ විග්‍රහය එතැනම, ගෙවූ පසු පැයක් ඇතුළත සම්පූර්ණ report එක.
බිය ගැන්වීම් නෑඅපේ report වල බිය ගැන්වීම් නෑ — ඇත්තේ ඔබේ දත්ත, පැහැදිලි සිංහලෙන්, ප්‍රායෝගික මග පෙන්වීම්.
අව්‍යාජ · සැබෑ ගණනය

කලින් ගබඩා කළ හෝ copy-paste කළ වාර්තා නොවේ.
ඔබේ උපන් විස්තර අනුව, ඒ මොහොතේම සැබෑ ග්‍රහ දත්ත ගණනය කර — ගෙවීම තහවුරු වූ පසු පැයක් ඇතුළත, ඔබට පමණක් ආවේණික පිටු 18–28ක සැබෑ හඳහනක් සකස් වේ.

සංසන්දනය කරලම බලන්න.

සාම්ප්‍රදායික ක්‍රමයට වටිනාකමක් තියෙනවා — ඒත් හැමෝටම ඒ access එක නෑ. හඳහන ඒ පරතරය පුරවනවා.

පැයක් ඇතුළත
හඳහන · ගෙවීම තහවුරු වූ පසු
එතැනමදත්ත දුන්න ගමන් නොමිලේ විග්‍රහය
Rs 1,500න්එක් ගෙවීමක් · subscription නැත
පිටු 18–28 PDFසැමදා ළඟ · ආයේ ඕන වෙලාවක
NASA JPL දත්තග්‍රහ පිහිටීම් තාරකා දත්ත වලින්
දවස් 2 - 3
සාම්ප්‍රදායික ක්‍රමය
පෝලිම් + appointmentsදින වෙන්කරගෙන යා යුතුයි
Rs 2,000 - 5,000ආයේ ඇසීමට ආයේ ගාස්තු
කටවචනයෙන්මතකයේ රැඳෙන තරමයි
අතින් ගණනයපළපුරුද්ද මත රඳා පවතී

ජ්‍යොතිෂවේදියෙකුගේ පෞද්ගලික උපදේශනයට ආදේශකයක් නොවේ — හඳහන ඔබට දෙන්නේ ඔබේම දත්ත, ඕනම වෙලාවක, සාධාරණ මිලකට.

මිල ගණන්

සැගවුණු ගාස්තු නැත. ඔබට අවශ්‍ය විග්‍රහය තෝරාගන්න.

නොමිලේ

ඔබේ කේන්දර සටහන හා විග්‍රහය — නොමිලේ

උපන් විස්තර දී ලියාපදිංචි වී, ඔබේ කේන්දරය, රාශිය, නැකත හා ප්‍රධාන විග්‍රහය නොමිලේම බලන්න. ගැඹුරු සම්පූර්ණ විග්‍රහයක් අවශ්‍ය නම්, පහත පැකේජයක් තෝරන්න.

නොමිලේ පටන්ගන්න →
නිර්දේශිතයි
සම්පූර්ණ Standard
Rs 1,500
පිටු 18+ · සියලුම කොටස්
  • නොමිලේ කේන්දර විග්‍රහයේ සියල්ල
  • නවාංශක (D9) විග්‍රහය
  • සියලුම දශා සහ අන්තර්දශා
  • විවාහ, ධන, රැකියා, දේපල, ආදායම/වියදම්, සෞඛ්‍ය විග්‍රහය
  • භාව විග්‍රහය
  • ජීවිත දශා කාල රේඛාව — උපතේ සිට
සම්පූර්ණ එක ගන්නනියැදිය බලන්න →
විශිෂ්ට Premium
Rs 3,000
පිටු 28 · සම්පූර්ණ + අමතර
  • සම්පූර්ණ විග්‍රහයේ සියල්ල
  • ඉදිරි වසර 5ක් දක්වා මාසික පලාපල
  • අසුබ කාල + ග්‍රහ ශාන්ති පිළියම් (සෙත්)
  • භාව 12ම ගැඹුරු විග්‍රහය
  • සැමට පොදු, යහපත් සෙත් කිරීම්
  • ජීවිත කාලයටම වලංගු
විශිෂ්ට එක ගන්නනියැදිය බලන්න →
මිලදී ගැනීමට පෙර — සැබෑ වාර්තාවක් බලන්න:නියැදිය බලන්න →

සියලුම මිල රුපියල්වලින් · බැංකු හුවමාරුව (WhatsApp මගින් තහවුරු කිරීම) · subscription නැත · එක් හඳහනක් සඳහා එක් ගෙවීමක් පමණි.

සම්පූර්ණ වාර්තාවේ අඩංගු දේ

පිටු 18–28ක අපගේ සම්පූර්ණ වාර්තාව මගින් ඔබේ ජීවිතයේ සැම අංශයක්ම ආවරණය වන පරිදි ගැඹුරු ජ්‍යෝතිෂමය විග්‍රහයක් ලබා දේ.

  • ග්‍රහ පිහිටීම් සහ නවාංශක සටහන
  • උපතේ සිට ඉදිරි දශා කාල සටහන
  • විවාහ විග්‍රහය
  • වෘත්තීය සහ ආර්ථික මාර්ගය
  • ග්‍රහ අපල සහ පිළියම්
  • ඉදිරි දශා හා මාසික කාල විග්‍රහය
  • ශුභ මුහූර්ත සහ යෝග
සම්පූර්ණ හඳහනපිටු 18–28ක විග්‍රහය
01ග්‍රහ පිහිටීම් සහ නවාංශක සටහන
02උපතේ සිට ඉදිරි දශා කාල සටහන
03විවාහය හා සහකරු විග්‍රහය
04වෘත්තීය හා ආර්ථික මාර්ගය
05ග්‍රහ අපල සහ පිළියම්
06ඉදිරි දශා හා මාසික පලාපල
07ශුභ මුහූර්ත සහ යෝග

ඔබට ලැබෙන දේ

සාම්ප්‍රදායික ජ්‍යෝතිෂය සහ නවීන තාක්ෂණය මුසු කරමින් සකසන ලද සම්පූර්ණ වාර්තාවක්.

ග්‍රහ පිහිටීම්සියලුම ග්‍රහයන්ගේ පිහිටීම් සහ දෘෂ්ටි පිළිබඳ නිවැරදි සටහන්.
දශා සහ අන්තර්දශාජීවිතයේ විවිධ කාල වකවානු වල බලපාන දශා පිළිබඳ විස්තර.
ලග්නය හා නවාංශකඔබේ ලග්නය, නවාංශකය සහ ඒවායේ බලපෑම් පිළිබඳ ගැඹුරු විග්‍රහයක්.
විවාහ විග්‍රහයවිවාහ ජීවිතය සහ සහකරු/සහකාරිය පිළිබඳ ජ්‍යෝතිෂමය කරුණු.
වෘත්තීය මගපෙන්වීමරැකියාව, ව්‍යාපාර සහ ආර්ථික තත්ත්වය පිළිබඳ අනාවැකි.
වාර්ෂික පලාපලඉදිරි වසර කිහිපය සඳහා විශේෂිත වූ පලාපල විස්තර.

නිතර අහන ප්‍රශ්න.

තව ප්‍රශ්නයක් තියෙනවා නම් WhatsApp button එකෙන් අහන්න.

උපන් වෙලාව හරියටම දන්නේ නැත්නම්?+

ආසන්න වෙලාවක් (උදා: "උදේ 9ට විතර") දුන්නත් විග්‍රහය හැදෙනවා. ග්‍රහයන් රාශිවල පිහිටීම, චන්ද්‍ර රාශිය සහ නැකත විශ්වාසදායකයි; නමුත් ලග්නය, නවාංශකය සහ දශා කාල ආසන්න පමණයි. ඔබේ ලග්නය දන්නවා නම් ඒක තෝරන්න — ඔබ දුන් වේලාවෙන් ගණනය වන ලග්නය සමඟ අපි ඒක ගළපා බලනවා, නොගැළපුණොත් ඔබට කියනවා. උප්පැන්නයේ වෙලාව තියෙනවා නම් ඒක හොඳම.

Report එක ලැබෙන්නේ කොහොමද? කොච්චර වෙලා යනවද?+

ගෙවූ පසු පැයක් ඇතුළත PDF එක ඔබේ email එකට එනවා. ඕනම වෙලාවක ආයේ download කරන්නත් පුළුවන්.

ගණනය කරන්නේ කොහොමද? මේක නිකන් template එකක්ද?+

නෑ — ඔබ උපන් මොහොතේ ග්‍රහ පිහිටීම් NASA JPL තාරකා දත්ත වලින් ගණනය වෙනවා (ලාහිරි අයනාංශය, විම්ශෝත්තරී දශා — ලංකාවේ සම්ප්‍රදායික ක්‍රමයම). පිටු 18–28ක ඔබේම කේන්දරයෙන් සකස් වෙනවා — දෙන්නෙකුට එකම report එකක් එන්නේ නෑ.

මගේ උපන් විස්තර ආරක්ෂිතද?+

ඔව් — ඔබේ දත්ත report එක හදන්න විතරයි පාවිච්චි වෙන්නේ, කිසිවෙකුට බෙදාගන්නේ නෑ, විකුණන්නේ නෑ.

ගෙවන්නේ කොහොමද?+

ඇණවුම ලබා දුන් පසු, WhatsApp හරහා බැංකු හුවමාරුවෙන් (රුපියල්වලින්) ගෙවන්න — ගෙවීම තහවුරු වූ පසු ඔබේ වාර්තාව ඊමේල් එකට ලැබේ. එක් හඳහනක් සඳහා එක් ගෙවීමක් පමණි; subscription නැත. කාඩ්පත් ගෙවීම් ඉක්මනින්.

මේක විද්‍යාත්මකද?+

ගණනය 100% ගණිතමයයි — ග්‍රහ පිහිටීම් නිරවද්‍යයි. විග්‍රහය සම්ප්‍රදායික ජ්‍යොතිෂ ශාස්ත්‍රය මත පදනම්; ජ්‍යොතිෂය විද්‍යාත්මකව තහවුරු ක්‍රමයක් නොවන නිසා ජීවිත තීරණවලට එකම පදනම නොකරගන්න කියලා අපිම report එකේ ලියනවා.

ඔබේ නොමිලේ chart එක බලන්න